ෂාරුක් - අනුෂ්කා විලාසිතා



ඉන්දීය විලාසිතා නිර්මාණ ශිල්පී මනීෂ් මල්හෝත්‍රාගේ නවතම විලාසිතා දැක්ම මුම්බායි නුවර කේන්ද්‍රකොට ගනිමින් පැවැත්විණි.

මිජ්වාන් නමැති මෙම විලාසිතා දැක්ම හැඩ ගැන්වීමට බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන් ද එක්වූයේය.

ඊට අමතරව බොලිවුඩ් සුරෑපී නිලි අනුෂ්කා ෂර්මා ද පැමිණ සිටියාය.

විලාසිතා ඉදිරිපත් කළ නිරූපිකාවන්ට වඩා පැමිණ සිටි කාගේත් වැඩි අවදානය දිනා ගත්තේ බොලිවුඩ් රජු ෂාරුක් සහ අනුෂ්කාය

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS