ලොව පළමු සමලිංගික අගමැති



අයර්ලන්තයේ පාලක මධ්‍ය දක්ෂිණාංශික පක්ෂය වන ‘ෆින් ගේල්’ පක්ෂයේ නායකත්වය හිමිවීමත් සමඟ එරට නව අගමැති ලෙස 38 හැවිරිදි ලියෝ වරද්කාර් පත්වීමට නියමිතය.

ලියෝ වරද්කාර් සමලිංගිකයකු වන අතර ලොව පළමු සමලිංගික අගමැතිවරයා වනු ඇත්තේ ලියෝ වරද්කාර්ය.

එපමණක් නොව, ‘ෆින් ගේල්’ පක්ෂයේ නායකත්වයට පත් වූ මෙන්ම අගමැති ධුරයට පත්වන ලාබාලතම තැනැත්තා වන්නේ ද මොහුය.

(රොයිටර්)


RECOMMEND POSTS