ලිංගික හිරිහැර කරලා



තමන් ලිංගික හිරිහැරවලට ලක් වුණු බව බොලිවුඞ් නිළියක වන තනුශ්‍රී දත්තා මාධ්‍ය හමුවේ ප්‍රසිද්ධියට පත් කර ඇත.

ඇය පවසන පරිදි ඇයට මෙම ලිංගික හිරිහැර සිදු කර ඇත්තේ බොලිවුඩයේ ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ නළුවකු ද වන 67 හැවිරිදි නානා පටේකාර්ය.

‘මිස් ඉන්දියා’ කිරුළ හිමි කරගත් සුරූපිනියක ද වන මේ වනවිට 34 හැවිරිදි වියෙහි පසුවන දත්තා වැඩිදුරටත් පවසා ඇත්තේ ඇය මෙම ලිංගික හිරිහැරවලට ලක් වුණේ 2008 වසරේදී බොලිවුඞ් චිත්‍රපටයක රූගත කිරීම් අතරතුරේ බවය.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS