රූ රැජිනක වුණු විද්‍යාඥවරිය



විශ්ව රූ රැජින තරඟාවලිය සඳහා එක්වන ඇමෙරිකානු සුරූපිනිය හෙවත් මිස් ඇමෙරිකා (Miss USA 2017) තෝරාගැනීම ඇමෙරිකාවේ දී පැවැත්විණි

Miss USA 2017 ජයගැනීමට සමත් වූයේ කොලොම්බියා ප්‍රාන්තය නියෝජනය කරමින් තරඟයට එක්වූ  කාරා මැක්කලග් ( Kara McCullough ) ය. ඒ අනුව ඇය ඉදිරියේදී  විශ්ව රූ රැජින තරඟාවලියට එක්වන ඇමෙරිකානු සුරූපිනිය බවට තහවුරු කළාය.



 ඇමෙරිකානු ප්‍රාන්ත 50ක් මෙම රෑප රාජිනී තරගය නියෝජනය කරමින් සහභාගී වු අතර  ඉන් කාරා ඇමෙරිකාවේන්ම සුරෑපිණිය වනවිට 25 හැවිරිදි වියේ පසු වූවාය.මේ වන විට ඇමෙරිකානු ක නියාමන කොමිසමේ රසායනාගාර විද්‍යාඥවරියක ලෙස කටයුතු කිරීම විශේෂත්වයක් වන අතරම එය  බොහෝදෙනෙකුගේ අවධානයට ලක්වූයේය.

මේ අතර මීට පෙර 2016 වසරේදීද කොලොම්බියා ප්‍රාන්තය නියෝජනය කරමින් තරඟයට ඉදිරිපත්වූ Deshauna Barber ජයගැනීම තවත් විශේෂතාවක් වනවා.

තිළිණි ද සිල්වා
ගල්ෆ් නිව්ස් ඇසුරෙනි


RECOMMEND POSTS