රිෂී කපූර්ට පිළිකාවක්



 
දශක හතරකට වැඩි කාලයක් බොලිවුඩය වෛවර්ණවත් කළ රිෂී කපූර් පිළිකා රෝග⁣යෙන් පීඩා විදින බව බොලිවුඩ්යෙන් වාර්තා වේ.

දැනට 66 වැනි වියේ පසුවන රිෂී කපූර් ගේ මේ තත්තවය ගැන ඔහුගේ පුතු වන බොලිවුඩ් හි සුපිරි තරුවක් වන රන්බීර් කපූර් ද තහවුරු කර ඇත.මේ රෝගි තත්තවය නිසාම ඔහු සිය මෑණියන් වන කුුෂ්ණ රාජ් කපූර් ගේ අවමගුලටද සහභාගී නොවුණි.

රිෂී ⁣කපූර් මේවන විට නිව්යොර්ක් හි රෝහලක වෛද්‍ය පුතිකාර ලබමින් සිටි අතර ඔහු සමග බිරිදවූ හිටපු බොලිවුඩ් නිළියක වන නිතූ කපූර්ද සිටින බැව් වාර්තා වේ.

වෛද්‍ය පුතිකාර ලබන  රිශී ගේ සැප දුක් සෙවීමට මේ දිනවල නිව්යොර්ක් හි රැදී සිටින බොලිවුඩ් තරැ වන පිුයංකා චොප්රා , දැනට පිළිකා රෝගයෙන් පීඩා විදින සොනාල බෙන්දේ , ඇයගේ සැමියාද පැමිණියහ.

( තිළිණි ද සිල්වා )
හින්දුස්තාන් ටයිම්ස්

RECOMMEND POSTS