මෝදිගේ චරිත කතාව සිනමාවට



ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ චරිතාපදාන චිත්‍රපටයේ නිර්මාණ කටයුතු මේ වනවිට ලහිලහියේ ආරම්භ වී ඇති අතර, මෝදිගේ චරිතය නිරූපණයට තෝරා ගෙන ඇත්තේ බොලිවුඩ් නළු විවේක් ඔබරෝයිය.

චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ඇත්තේ මේරි කම් අධ්‍යක්ෂවරයා වන ඔමුන්ග් කුමාර්ය. විවේක් ඔබරෝයි සහ ඔමුන්ග් කුමාර් සිනමා නිර්මාණයකට එක් වන පළමු අවස්ථාව මෙයයි.

විවේක් ඔබරෝයිගේ අවසන් චිත්‍රපටය වූයේ 2017 වසරේ තිරගත කෙරුණු ‘බෑංක් චෝර්’ චිත්‍රපටයයි.

(ෆිල්ම් ෆෙයාර්)


RECOMMEND POSTS