පරිනීති අලුත් චරිතයකට !



සුප්‍රකට බැඩ්මින්ටන් ක්‍රීඩිකාවක් වන සානා නෙහ්වාල් ගේ ජීවන වෘතාන්තය අලලා නිපදවෙන චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වෙනුවෙන් ඉන්දීය නිළි පරිනීතී චෝප්රා  ගිවිසුම් අත්සන් කර තිබෙනවා.

ආමෝල් ගුප්තේ අධ්‍යක්ශණය කරන මෙම චිත්‍රපටය නිශ්පාදනය භූශන් කුමාර් විසින් කියලයි ෙබාලිවුඩ් අාරංචි මාර්ග වලින් දැන ගන්න ලැෙබන්ෙන්.

සානා දැනට ඉන්දියාෙවන්  බිහි වී සිටින අග්‍රගණ්‍යය බැඩ්මින්ටන් ක්‍රීඩිකාවකි.

චරිත නිරූපණය ෙවනුෙවන් පරිනීති බැඩ්මින්ටන් ක්‍රීඩාව වැඩිපුර ඉෙගන ගැනීමට සිදුෙවනු අැතැයි පැවෙස්.

මෙය 2020 වසරේ මුල් කාර්තුවේ තිරගත වනු ඇති බවද ෙබාලිවුඩ් අාංරංචි මාර්ග වලින් දැන ගන්නට අැත.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS