පර්නීති චොප්රා ඊජිප්තුවේ



බොලිවුඞ් සුරූපිනී පර්නීති චොප්රා ඊජිප්තුවේ නයිල් නදියේ සවාරියක යෙදෙන අයුරු දැක්වෙන ඡායාරූප පෙළක් ඉන්දියාවේ එන්.ඩී.ටීවී. පුවත් සේවය ප්‍රසිද්ධියට පත් කර ඇත.

28 හැවිරිදි පර්නීති ඊජිප්තුවට ගොස් සිටින්නේ ‘ශුද්ධා දේසි රොමෑන්ස්’ චිත්‍රපටයේ රූගත කිරීම් සඳහාය. නයිල් නදියේ සවාරියක් යමින්, ඊජිප්තුවේ සන්දර මෙන්ම ඓතිහාසික ස්ථාන නැරැඹීමට පර්නීතා අමතක නොකළ බව ද වාර්තා වේ.

(එන්.ඩී.ටීවී)


RECOMMEND POSTS