නේහා ෂර්මාගේ අලුත්ම ඡායාරූප



බොලිවුඩ් නවක නිළි නේහා ෂර්මා ඉන්ටර්ග්‍රෑම් හරහා ප්‍රසිද්ධියට පත් කළ ඇගේ සරාගී ඡායාරූප පෙළක් මේ වනවිට අන්තර්ජාලයේ කතාබහට ලක් වී ඇති බව වාර්තා වේ.

බොහෝ දෙනකු එම ඡායාරූප නරඹා ඇති බවත්, ඡායාරූපවලට ඉහළ ප්‍රතිචාර ලැබී ඇති බවත් පැවැසෙයි. මේ හේතුව නිසා,  නේහා සිනමා අධ්‍යක්ෂවරුන් සහ නිෂ්පාදකවරුන්ගේ ද වැඩි අවදානයක් දිනා ගැනීමට සමත් වී ඇති බව ද පැවැසෙයි.

1987 වසරේ උපත ලැබූ දැනට 30 හැවිරිදි වියෙහි පසුවන නේහා ෂර්මා රිදී තිරයට අවතීර්ණ වූයේ තෙලිගු චිත්‍රපටයක් වන ‘චිරුතා’  හරහාය. ඒ, 2007 වසරේදීය.

නේහාගේ පළමු බොලිවුඩ් චිත්‍රපටය 2010 වසරේ තිරගත වුණු මෝහිත් සූරිගේ ‘කෘක්’ ය. නේහා බොලිවුඩයට අවතීරණ වූයේ නිරූපිකාවක ලෙසිනි.

(ඉන්දීය පුවත් සේවා)


RECOMMEND POSTS