කිලෝ මීටර් 10 දුර බයිසිකල් පැද්ද සල්මන්



බොලිවුඩයට හැමදාමත් අලුතින් කතා මවන ⁣ඉන්දීය සුපිරි නළු සල්මන් ඛාන් මේ දිනවල ඉන්නේ අලුත් වැඩකට අත ගහලායි.

ඒ කියන්නේ එසේ මෙසේ වැඩක් නෙමෙයි. විදෙස් සංචාරකයින් ඉන්දියාවේ අරුණාචල් පුදේශ් පුාන්තයේ සංචාරක සන්නාමකරුවෙක් ලෙස වැඩ කරන්න පටන් ගැන්මත් සමග සල්මන් මේ අලුත් වැඩේට එක්වූ බවට වාර්තා වනවා.

මේ අලුත් වැඩේ නිසා සල්මන් ට බයිසිකල් පදින්නත් වෙලා කියලයි. බොලිවුඩයෙන්  ආරංචි වෙන්නේ සල්මන් එක්ක ඉන්දීය රාජ්‍ය අමාත්‍යවරයෙක් වූ කිරෙන් රිජිජු සහ අරුණාචල් පුදේශ් මහ ඇමති පේමා කන්දු ද එක් වී ඇත.

සල්මන් මොවුන් සමග මෙචුකා කදුකර පුදේශ යේ කිලෝමීටර් 10 ක දුරට බයිසිකල් පැද තිබේ.

( තිළිණි ද සිල්වා )

ටයිම්ස් නව් ඇසුරෙනි.


RECOMMEND POSTS