ගෙදරකට ගිය ඔටුන්න හිමි කුමරා



ඩුබායිඔටුන්නහිමිකුමාරයෙක්වනමොහොමඩ්බින්රෂීඩ්අල්-මක්ටුම්ට තම නිවසට පැමිණ  පවුලේ සාමාජිකයින් සමඟ දිවා ආහාරය ගන්නා ලෙස පුද්ගලයෙකු කළ ආරාධනාව පිළිගෙන එම නිවසට ගොස් ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

කුමාරයාට ආරාධනාව කළ හබීබාබින්ට්මොහොමඩ්බින්තලෙත්, ඩුබායි දැනුමහාමානවසංවර්ධනඅධිකාරියේ සේවකයකු බව වාර්තා වේ.

පවුලේ සාමාජිකයින් සමඟ දිවා ආහාරය ලබාගෙන සතුටුවන ඡායාරූප කීපයක් ඉන්ටර්ග්‍රෑම් සමාජ ජාල ගිණුමට කුමාරය එක්කර ඇති අතර විශාල ප්‍රතිචාර ප්‍රමාණයක් ලැබී ඇති බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS