‘කොවිඞ් 19’ ආසාදිතයෝ 385 ක්



සිවිල් යුද ගැටුම් පිරි යේමනයෙන් ‘කොවිඞ් 19’ ආසාදිතයන් 385 ක් හමුවී ඇති බවත් මරණ 13 ක් වාර්තා වන බවත් එරට සෞණ අංශ පවසයි.

යුද ගැටුම් හේතුවෙන් යේමනයේ සෞඛ්‍ය අංශ නිසි පරිදි ක්‍රියාත්මක නොවන අතර, ආසාදිතයන් හඳුනා ගැනීමට නිසි ලෙස පරීක්ෂණ පැවැත්විය නොහැකි බව ද පැවැසෙයි.

ආසාදිතයන් සහ මරණ වැඩි වැඩියෙන් වාර්තා වී ඇත්තේ ඒඞ්න් වරාය නගරයෙන් යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙයි. ‘කොවිඞ් 19’ යේමනයේ වසංගතයක් තෙක් දුරදිග යනු ඇතැයි ජගත් සංවිධානය බිය පළ කර තිබේ.

(අල් ජසීරා)


RECOMMEND POSTS