ළමුන් 6ක් ගින්නට බිළිවෙති



ජෝර්දානයේ ඉර්බිඩ් නගරයේ මහල් නිවාසයක හයවන මහලේ ඇති වු ගින්නකින් ළමයින් හයදෙනෙක් ජීවිතක්ෂයට පත් වී ඇති බව වාර්තා වේ.

මියගිය දරුවන් 3 - 15 අතර වයසේ පසුවන වන අතර එකම පවුලේ සාමාජිකයන් හතර දෙනෙක් සහ  අසල්වාසී දරුවන් දෙදෙනෙක් ගින්නෙන් තුවාල ලබා ප්‍රතිකාර ලබාදීම සඳහා රෝහල් ගත කර ඇත.

ගින්නට හේතු වු කරුණු සෙවීම සඳහා පරීක්ෂණයක් ආරම්භ කිරීමට පොලීසිය කටයුතු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, අම්මාන් නුවර)

RECOMMEND POSTS