ළමා අපයෝජන 387ක්



2018 ජනවාරි මාසයේ සිට ජුනි මාසය දක්වා කාලය තුල ළමා අපයෝජනයන් 387ක්වාර්තා වී ඇති බව ඕමාන් සමාජ සංවර්ධන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇති බව ඕමාන් ඔබ්සවර් වෙබ් අඩවිය වාර්තා කළේය.

දරුවන් පනස් එක් දෙනෙක් (51) ලිංගිකවද එකසිය හයදෙනෙක් (106) ශාරීරිකවදමාස හයක කාලසීමාව තුලඅපයෝජන ලක් වී ඇත.

මස්කට් නුවර ළමා අපයෝජන 159ක් වාර්තා වී ඇති අතර ළමා අපයෝජන වැඩිම සංඛ්‍යාවක් වාර්තා වු නගරය ලෙස නම් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS