හොරෙන් යන්න හදලා



ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයකින් විදේශ ගත වීම සඳහා පැමිණි ඉන්දුනීසියානු ජාතිකයෙක් අත්අඩංගුවට ගෙන ඇත.

තිස් හැවිරිදි ඉන්දුනීසියානු ජාතිකයා නීතිවිරෝධි ආකාරයෙන් ඩුබායි අන්තර්ජාතික ගුවන්තොටුපොල හරහා විදේශ ගත වීමට උත්සහ කිරීමේදි සැක සිති ලිපි ලේඛන පරීක්ෂා කර ඇත.

නීතිමය පියවර ගැනීම සඳහා රාජ්‍ය නඩුපැවරීමේ අධිකාරියට භාරදීමට ගුවන්තොටුපොල ආරක්ෂක අංශ කටයුතු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS