හොරකම් කළ පළමු කත



කුවේටයේ දොහා නගරයේ ෆාමසියකින් බෙහෙත් ලබාගැනීමට පැමිණි කාන්තාවකගේ මෝටර් රථය වෙනත් කාන්තාවක් සොරකම් කර ඇති බව වාර්තා වේ.

මෝටර් රථය සොරකම් කරන ආකාරය වෙළඳසැලක සවිකර තිබු ආරක්ෂිත කැමරාවක සටහන් වී ඇති අතර අල්-සලිබියා නගරයේදි කාන්තාවඅත්අඩංගුවට ගෙන ඇත.

කුවේටයේ මෝටර් රථයක් සොරකම් කළ පළමු කාන්තාව විය හැකි බවත් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අදාල අංශ වෙත භාර දුන් බව කුවේට් පොලීසිය ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS