හොර උපාධියකින් උගන්වලා



නීතිවිරෝධි ආකාරයකින් ලබාගත් උපාධියකින් ගුරුවරියක් ලෙස සේවය කළ කුවේට් කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

අධ්‍යාපන අමාත්‍යාංශය සිදුකළ විමර්ශනයකින් පසු නීතිවිරෝධි ආකාරයෙන් අරාබි රටකින් උපාධියක් ලබාගෙන ඇති බවට තහවුරු වී ඇත.

නීතිමය පියවර ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය රාජ්‍ය නඩු පැවරීමේ අධිකාරියට භාරදීමට කටයුතු කර ඇති අතර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වසර තුනක සිරදඩුවමක් ගුරුවරියට ලබාදීමට අධිකරණය නියෝග කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS