හොර උපාධිධාරිණියට නඩු



කුවේට් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ නිලධාරිණියක් හොර උපාධියකින් රැකියාව ලබාගෙන ඇති බවට ඔප්පුවීමෙන් පසු නීති මඟින් කටයුතු කිරීමට අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

උපාධියට හිමි සියලුම මුල්‍යමය වරප්‍රසාද ඇයට මෙතෙක් කාලයක් හිමි වී තිබු බව වාර්තා වේ.

වැඩිදුර විමර්ෂණ කටයුතු සිදුකිරීමට රාජ්‍යය නඩුපැවරීමේ අධිකාරියට කාන්තාව භාර දුන් බව අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS