හොර ආචාර්ය උපාධිධාරියාට දඩ



අරාබි රටකින් නීතිවිරෝධි ආකාරයෙන් ආචාර්ය උපාධියක් ලබාගත් ප්‍රසිද්ධ පුද්ගලයෙක්ට කුවේට් ඩිනාර් 3,000ක දඩයක් නියම කර ඇති බව වාර්තා වේ.

රජයේ දෙපාර්තමේන්තුවල තනතුරු දැරීම සඳහා  ව්‍යාජ උපාධිය භාවිතා කිරීම සම්බන්ධයෙන් වැරදිකරු කරමින් කුවේට් අපරාධ අධිකරණය දඩමුදල නියම කර ඇත.

කුවේට් බලධාරීන්ගේ අනුමැතිය ලබා ගැනීමෙන් පසු, විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ බව පවසමින්ඔහුට එල්ල කළ සියළු චෝදනා මුලින් ප්‍රතික්ෂේප කර ඇත. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS