හෙලිකොප්ටර් අනතුරකින් සෙබළු මරුට



යේමනයේ ෂාබ්වා පළාතේ සිදු වු හෙලිකොප්ටර් අනතුරකින් එමිරේට්ස් හමුදා සෙබළුන් හතර දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බවය අල්-බයන් පුවත්පත වාර්තා කළේය.

හමුදා සෙබළුන් ගමන් ගත් හෙලිකොප්ටරයක ඇති වු කාර්මික දෝෂයක් හේතුවෙන් නියමුවා හදිසියේ ගොඩබැස්ස වීමට උත්සහ කරද්දි අනතුර සිදු වී ඇති බව වාර්තා වේ.

කපිතාන්අහමඩ්කලීෆාඅල්බාලූෂි,ලුතිනන්ජසිම්සලේඅල්සබාබි,සැරයන්මොහොමඩ්සයිඩ්අල්හසානිසහ සාමාන්‍ය සෙබලසමීර්මොහොමඩ්මෝවර්ඩ්අබුබක් අනතුරින් ජීවිතක්ෂයට පත් වී ඇති බව එමිරේට්ස් සන්නද්ධ හමුදා ප්‍රධානියා ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS