හෙදෙයිදා ප්‍රහාර නවත්වයි



යේමනයේ හොදයිදා නගරයේ සටන් නැවැත්වීමට සෞදිය සහ සෞදියට සහාය දක්වන එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය තීරණය කර ඇත.

සෞදිය සහ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය එක් වී, යේමනයේ හවුති කැරැලිකරුවන්ට එරෙහිව පහරදෙයි. යේමනයට සටන් විරාමයක් හඳුන්වා දීමට ඇමෙරිකාව සැරැසෙයි.

හොදයිදා නගරයට එල්ල කරන ප්‍රහාර නවත්වන්නැයි ඇමෙරිකාව සෞදිය සහ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයෙන් ඉල්ලීමක් කර ඇත. ප්‍රහාර නැවැත්වීම සිදුවී ඇත්තේ ඒ නිසාය.

(අල් ජසීරා)


RECOMMEND POSTS