හිටපු මන්ත්‍රී අත්අඩංගුවට



සෞදි අරාබියට අපහස කිරීමේ චෝදනාව මත හිටපු කුවේට් මන්ත්‍රී, නසීර් අල්-ඩුවයිලා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

සෞදි අරාබියට විරුද්ධ අපහාසාත්මක අදහස් ට්විටර් සමාජ ජාල ගිණුමේ පළ කිරීම හේතුවෙන්මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගෙන ඇත.

හිටපු මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගන්නා ලෙස කුවේට් රාජ්‍ය නඩු පැවරීමේ අධිකාරිය පොලීසියට නියෝග කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS