හවුති ලොක්කාගේ සහෝදරයාව මරලා



යේමන හවුති ගරිල්ලා නායක, අබ්දෙල්-මලීක් අල්-හවුතිගේ සහෝදරයාවඝාතනය කර ඇති බව වාර්තා වේ. 

ගරිල්ලා නායකයාගේ සහෝදරයා වන ඉබ්‍රාහිම් බද්‍රෙඩින් අල්-හවුතිගේ සිරුර සානා නුවර ඔහුගේ නිවස තුල තිබී හමු වු බව එම සංවිධානය පවසයි.

ඉබ්‍රාහිම් බද්‍රෙඩින් අල්-හවුතිගේ ආරක්ෂාවට අමතර පිරිස් නගරය අවට යොදවා සිටි බව ආරක්ෂක ආරංචි මාර්ග සඳහන් කරයි. 

ඉරානයේ සහය ලබන හවුති ගරිල්ලන්සෞදි අරාබියේ සහය ලබන සභාග හමුදාවන්ට විරුද්ධව2015 වර්ෂයේ සිට සටන් කරමින් සිටියි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, සානා නුවර)

RECOMMEND POSTS