හවුති ගරිල්ලන්ගෙන් මිසයිල් ප්‍රහාර



යේමනයේ හවුති ගරිල්ලන් සෞදි අරාබියේ දකුණු දිග ප්‍රදේශයට බැලැස්ටික් මිසයිල් ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වේ.

එම බැලැස්ටික් මිසයිල් සහ පුපුරණ ද්‍රව්‍ය පුරවා ගෙන පැමිණ ඩ්‍රෝනා යානා විනාශ කිරීමට කටයුතු කළ බව යේමනයේ සිටින සෞදි සන්ධාන හමුදාවේ මාධ්‍ය ප්‍රකාශ, ටර්කි අල්-මලිකි ප්‍රකාශ කළේ ය.  

සෞදි අරාබියේ ජාසන් ප්‍රදේශය ඉලක්ක කරගනිමින් බැලැස්ටික් මිසයිල් එල්ල කර ඇත.

ජාකත ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කයිරෝ නුවර)

RECOMMEND POSTS