හවුති කැරැලිකරුවෝ අතහැර යති



යේමනයේ හොදයිදා වරාය නගරයේ තමන් අත්පත් කරගත් පළාත් අතහැර පිටව යෑමට යේමන රජයට එරෙහිව සටන් වදින ෂියා මුස්ලිම් හවුති සටන්කාමීන් පියවර ගෙන ඇත.

හවුති සටන්කාමීන් මෙම තීරණය ගෙන ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත් වී, යේමනයට හඳුන්වාදුන් නව සාම වැඩපිළිවෙළ අනුවය.

සාම වැඩපිළිවෙළ නිසි ලෙස ක්‍රියාත්මක වෙනවාදැයි සෙවීමට, එක්සත් ජාතීන්ගේ නිරීක්ෂකයෝ කණ්ඩායමක් යේමනයට ගොස් සිටිති.

(අල් ජසීරා)

 


RECOMMEND POSTS