හදිසි ජල ගැලීම්



දිගින් දිගටම ඇදහැලෙන මහ වැසි හේතුවෙන්, ජෝර්දානයේ පෙට්‍රා සංචාරක නගරයේ හදිසි ජල ගැලීම් හටගත් බවත් 11 දෙනෙක් ඊට බිලිවුණු බවත් වාර්තා වේ.

පෙට්‍රා පුරාණ නගරය ජෝර්දානයේ ප්‍රධාන සංචාරක ආකර්ශණයකි. මහ වැසි සමඟ හදිසියේ හටගත් ජල ගැලීම් හේතුවෙන් දෙස් විදෙස් සංචාරකයෝ 3,700 ක පිරිසක් නගරයේ කොටු වී සිටි බවත් ඔවුන් කඩිනමින් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කළ බවත් ජෝර්දාන රජය කියයි.

(අල් ජසීරා)

 


RECOMMEND POSTS