සෞදියේ සියළුම වෙළඳසැල් විවෘත වෙයි



සෞදි අරාබියේ ආර්ථික හා වාණිජ කටයුතු සඳහා සියළුම වෙළඳසැල් විවෘත කරන බව වාර්තා වේ.

සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව වෙළඳසැල් විවෘත කිරීමට අවසර ලබා දෙන බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා.

ගොඩබිම් සහ මුහුදු දේශසීමා නැවත දැණුම් දෙන තුරු වසා දැමීමට සෞදි රජය කටයුතු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS