සෞදිය සීමාවන් ලිහිල් කරයි



සෞදි අරාබිය කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා පනවා ඇති සීමාවන් මැයි 28 සිට ලිහිල් කළ බව වාර්තා වේ.

ගමනාගමනයට සහ අත්‍යාවශ්‍ය ව්‍යාපාරික කටයුතු නැවත ආරම්භ කිරීමට අවස්ථාව හිමි වේ.

අභ්‍යන්තර ගුවන් ගමන්, මුස්ලිම් පල්ලි සහ ආපනශාලා විවෘත කිරීම සඳහාද අවසර හිමි වෙයි.

කෙසේ වෙතත්, උම්රා ආගමික කටයුතු සඳහා තවදුරටත් අවසර ලබා නොදෙන බව නිවේදනය කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියිද් නුවර)

RECOMMEND POSTS