සෞදි රජුගෙන් මිලියන 200



නැගෙනහිර ජෙරුසලමේ ඉස්ලාමීය උරුමය සංරක්ෂණය කිරීම සඳහා සෞදි අරාබිය ඇමරිකානු ඩොලර් මිලියන එකසිය පනහක මුදලක් ප්‍රදානය කරන බව 29වැනි ගල්ෆ් සමුළුව අමතමින් සෞදි රජු, සලමන් බින් අබ්දුල්ලාසිස් අල්-සවුඩ් ප්‍රකාශ කළේය.

ඉතිරි ඇමරිකානු ඩොලර් මිලියන පනහක මුදල පලස්තීනයේ සරණාගතයන් සඳහා වන එක්සත් ජාතීන්ගේ සහන සේවා සහ කම්කරු ඒජන්සියයට ලබාදීමට කටයුතු කරන බව සෞදි රජු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS