සෞදි රජු සමඟ සාකච්ඡා



සෞදි රජු, සල්මන් බින් අබ්දුල්ලාසිස් අල්-සවුඩ් එක්සත් ජනපද රාජ්‍ය ලේකම්, මයික් පොම්පේ ඉතා උණුසුම් ආකාරයෙන් අල්-යමාමා මාලිගාවේදි පිළිගෙන ඇති බව වාර්තා වේ.

මැදිපෙරදිග කලාපයේ සංවර්ධනය මෙන්මසෞදි අරාබිය සහ එක්සත් ජනපදය අතර හොඳ හිත වර්ධනය කර ගන්නා ආකාරය සම්බන්ධයෙන්රාජ්‍ය ලේකම්වරයාගේ අවධනය යොමු වී ඇත.

රාජ්‍ය ලේකම්වරයා සමඟ පැවති සාකච්ඡාවට අමාත්‍යවරුන්, තානාපතිවරුන් ඇතුළු රජයේ ඉහළ නිලධාරීන් පිරිසක් පැමිණ සිටි බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS