සෞදි යානා බහරේනයට



සෞදි අරාබියේ පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් සෞදි ගුවන් සමාගමට අයත් ගුවන්යානා බහරේන් අන්තර්ජාතික ගුවන්තොටුපොල වෙත හරවා යැවීමට සෞදි බලධාරීන් පියවර ගෙන ඇත.

තබුක් ගුවන් තොටුපොලෙන් ගුවන්ගත කරන ලද ගුවන් යානයක් කිංග් කලීඩා අන්තර්ජාතල ගුවන් තොටුපොලට ගොඩබැස්ස වීමට පෙර බහරේන් ගුවන් තොටුපොලේ පැය කීපයක් රැදී සිට පසුව රියාද් නුවර කිංග් කලීඩා ගුවන් තොටුපොලට ආරක්ෂාකාරීව ගොඩබැස්ස වීමට හැකිවූ බව සෞදි ගුවන් තොටුපොල බලධාරියකු ප්‍රකාශ කලේය.

 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙන්)
 


RECOMMEND POSTS