සෞදි මරණ අටක් දක්වා වැඩි වෙයි



කොවිඩ් - 19 ආසාදනය වීමෙන් තවත් 04 දෙනකු මියයාම හේතුවෙන් සෞදි අරාබියේ මියගිය සංඛ්‍යාව 08 දෙනකු දක්වා ඉරිදා (29) රාත්‍රී වනවිට ඉහළ ගොස් ඇතැයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශකයකු පවසයි.

නව ආසාදිතයන් 96ක් වාර්තා වී ඇත. ඒ අනුව සෞදි අරාබියෙන් මේ වනවිට වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1,299කි.


RECOMMEND POSTS