සෞදි තානාපති කාර්යාලය නිවාඩු



සව්දි අරාබියේ ශ්‍රි ලන්කා තානාපති කාර්‍යාලය හජ්ජි නිවාඩු සමය නිමිත්තෙන්  අගොස්තු 29 දින සිට සප්තම්බර් නවවෙනි වෙනි දින දක්වා තාවකාලිකව කාර්‍යාලිය කටයුතු සදහා වසා තබන බව රියාද් තානාපති කාර්‍යාලයේ උසස් නිලදාරියෙක් පවසයි

කෙසේ වුවද 10 ඉරුදින සාමාන්‍ය පරිදි කාර්‍යාලිය කටයුතු සදහා විවෘත කරන බවද එම නිලදරියා පවසයි

ලලිත් ප්‍රෙමලාල්

සෞදි අරාබියේ සිට
 


RECOMMEND POSTS