සෞදි තානාපති අභාවප්‍රාප්ත වෙයි



නයිජීරියාවේ සෞදි තානාපතිවරයා ලෙස කටයුතු කළ අද්නාන් බින් මහමුද් බූස්ටාජි අභාවප්‍රාප්ත වි ඇති බව වාර්තා වේ.

සෞදි තනාපතිවරයාගේ අභාවය පිළිබඳ සෞදි විදේශ කටයුතු අමාත්‍ය, ෆයිසාල් බින් ෆර්හාන් අල්-සවුඩ් ශෝක ප්‍රකාශ කර ඇත.

සෞදි අරාබිය වෙනුවෙන් විශාල සේවයක් මෙන්ම දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවයන් වර්ධනය කිරීම සඳහා විශාල කැප කිරීමක් කළ බව සඳහන් කරමින් සෞදි විදේශ කටයුතු අමාත්‍යංශය ශෝක පණිඩිඩයක් නිකුත් කර ඇත.

 

ජානක ප්‍රියදර්හන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)


RECOMMEND POSTS