සෞදි ගුවන් ප්‍රහාරයෙන් යේමන වැසියෝ මරුට
යේමනයේ හවුති ෂියා මුස්ලිම් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් සෞදි ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් කුඩා දරුවන් සහ කාන්තාවන් ද ඇතුළු 6 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
සෞදිය මෙම ගුවන් ප්‍රහාර එල්ල කර ඇත්තේ යේමනයේ පළාත් හතරකය. ගුවන් ප්‍රහාරවලින් යේමන ගම්මාන රැසක් විනාශ වූ බව ද වාර්තා වේ.
(ප්‍රෙස් ටීවී)