සෞදි ගුවන් ප්‍රහාරයෙන් යේමන වැසියෝ 11 ක් මරුට





යේමනයේ රජය පෙරළා දැමීමට කටයුතු කළ ෂියා මුස්ලිම් ‘හවුති’ සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් සෞදි අරාබිය එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් සිවිල් වැසියන් 21 දෙනකු මියගිය බව ඉරානයේ ප්‍රෙස් ටීවී පුවත් සේවය වාර්තා කරයි.
සෞදිය මෙම ගුවන් ප්‍රහාරය එල්ල කර ඇත්තේ යේමනයේ දකුණුදිග තයීස් සහ සාද් නමැති පළාත්වලටය. තයීස් පළාතේ ගම්මානවලට එල්ල වුණු ගුවන් ප්‍රහාරයෙන් මියගිය ගණන පමණක් 16 ක් බව පැවැසෙයි.

 


RECOMMEND POSTS