සෞඛ්‍ය උපදෙස් පිළිපඳින්නේ නෑ



‘කොවිඞ් 19’ වයිරස වසංගතය හමුවේ වුවත් ඉස්තාන්බුල් නුවරට පැනැවූ තහංචි ඉවත් කර දෛනික කටයුතු යළි යථා තත්ත්වයට පත් කිරීමට තුර්කි රජය පියවර ගෙන ඇති නමුත් ජනතාව නිසි සෞඛ්‍ය උපදෙස් පිළිනොපඳින බව පැවැසෙයි.

තුර්කි සෞඛ්‍ය ඇමැති ෆහෙරින්ටින් කෝචා දිගින් දිගටම ඉස්තාන්බුල් වැසියන්ගෙන් ඉල්ලා ඇත්තේ නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපැඳිය යුතු බවය.

(අල් ජසීරා)


RECOMMEND POSTS