සෝමාලියාවේ අධ්‍යාපනයට ආධාර



සෝමාලියාවේ අධ්‍යාපනය ඉහළ නංවීම සඳහා ආධාර සමුළුවක් ලබන වසරේදී පැවැත්වීමට කුවේටය සැළසුම් කරයි.

සෝමාලියාව පිළිබඳව ඉස්ලාමීය සහයෝගිතා සංවිධානයේ රැස්වීමක් අමතමින් කුවේට් ජාත්‍යන්තර සංවිධාන කටයුතු පිළිබඳ සහකාර විදේශ අමාත්‍ය, නසාර් අල්-හයන් අදාල සැළසුම එළිදක්වීමට කටයුතු කළේ ය. 

සෝමාලියාවේ ආරක්ෂාව සහ භෞමික අඛණ්ඩතාව පවත්වා ගෙන යෑම සඳහා අනෙකුත් රටවල් සමඟ දක්වන උනන්දුව සහ සහයෝගය සහකාර විදේශ අමාත්‍යවරයා සමුළුවේදි අවධාරණය කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS