සේවකයන්ට දින 4ක නිවාඩුවක්



සෞදි අරාබිය ඊද් අල් ෆිතර් උත්සවය සැමරීම සඳහා පෞද්ගලික අංශයේ සේවකයින්ට දින 4ක නිවාඩුවක් ප්‍රකාශයට පත් කර තිබේ.

අදාල නිවාඩුව මැයි 23 සිට මැයි 26 දක්වා ලබාදෙන බව සෞදි මානව සම්පත් හා සමාජ සංවර්ධන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

රාජ්‍ය අංශයේ සේවකයින්ට මැයි 15 සිට මැයි 31 දක්වා නිවාඩු ලබාදෙන බව සෞදි මානව සම්පත් හා සමාජ සංවර්ධන අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.  

රාමසාන් උත්සවය මැයි 22 වනදායින් අවසන් වීමට නියමිත ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS