සේවකයන් ඉවත් කරන්නේ නෑ



එමිරේට්ස් ගුවන් සමාගමේ විශාල සේවකයන් පිරිසක් ඉවත් කරන බවට වැරදි ප්‍රවෘත්තියක් පළ කර ඇති බව වාර්තා වේ.

රැකියා 30,000 ක් පමණ කපා හැරීමට එමිරේට්ස් ගුවන් සමාගම සැලසුම් කර ඇති බවට එම ප්‍රවෘත්තියේ සඳහන් කර ඇත.

ගුවන් සමාගමේ සේවකයන් ඉවත් කිරීම සඳහා තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවත්, ඕනෑම තීරණයක් හැකි ඉක්මණින් මාධ්‍යයට දැණුම්දීමට කටයුතු කරන බව ගුවන් සමාගම පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ගල්ෆ්නිව්ස්, ඩුබායි නුවර)

RECOMMEND POSTS