සෙවිල්ල නවත්වයි



කපා කොටා ඝාතනය කළ සෞදි මාධ්‍යවේදී ජමාල් කශොග්ජීගේ සිරුරු කොටස් සොයමින් කළ සෙවිල්ල නැවැත්වීමට තුර්කි පොලිසිය තීරණය කර ඇත.

පසුගිය ඔක්තෝබර් 2 වැනිදා කශොග්ජී අතුරුදන් වූ බවට පැමිණිලි ලැබුණු අවස්ථාවේ සිට කශොග්ජීගේ සිරුරු කොටස් සොයා තුර්කි පොලිසිය විශේෂ විමර්ශනයක් සිදු කළේය.

ඉස්තාන්බුල් නුවර සෞදි කොන්සල්වරයාගේ නිල නිවසේ තිබී විස ඉතිරිවුණු විස රසායනික ද්‍රව්‍ය හමුවුණු බවත්, කපා කොටා වෙන් කළ කශොග්ජීගේ සිරුරු කොටස් දිය කර හරින්න ඇති බවත් තමන් විශ්වාස කරන බව තුර්කි පොලිසිය වැඩි දුරටත් පවසා ඇත.

(අල් ජසීරා)


RECOMMEND POSTS