සූකර උණ රෝගීන් 78ක්



ඕමානයේ ඩෝෆා නගරයේ සූකර රෝගීන් (HINI) හැත්තෑ අටදෙනෙක් හඳුනාගෙන ඇති බව වාර්තා වේ.

ඕමානයේ ජීවත් වු විදේශිකයන් දෙදෙනෙක් උණ රෝගය හේතුවෙන් ජිවිතක්ෂයට පත් වී ඇත.

2019 ජනවාරි 01 දින සිට සැප්තැම්බර් 30 දක්වා කාලය තුල උණ රෝගීන් 78 දෙනෙක්ඩෝෆා නගරයෙන් හඳුනා ගත් බවත්,එම කාලය තුල හඳුනාගත් සමස්ථ රෝගීන් සංඛ්‍යාව පන්සිය අනූනවයක් (599) වන බව සුල්තාන් කාබූස් රෝහල ප්‍රකාශ කරයි.  

එම කාලය තුළ රෝගීන් 1,779 ක් සම්බන්ධයෙන් කටයුතු කළ බව සුල්තාන් කබූස් රෝහලේ සේවය කරන වෛද්‍යවරයෙක් පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS