සුවඳ විලවුන් ප්‍රදර්ශනයක්



ලොව ඉහළම වටිනාකමින් යුත් සුවඳ විලවුන් ප්‍රදර්ශනයක් ඩුබායි නුවර පැවැත් වු බව වාර්තා වේ.

කාන්තා පිරිමි දෙපාර්ශවයටම ගැළපෙන සුවඳ විලවුන් වර්ග ප්‍රදර්ශනයට තබා තිබු අතර මිල අධික සුවඳ විලවුන් වර්ග දැක බලාගැනීමට බොහෝ දෙනෙක් වැඩි ඇල්මක් දැක්වා ඇත.

ඉහළම වටිනාකමනින් යුත් සුවඳ විලවුන් වර්ගයේ මිල එමිරේට්ස් ඩිරාම් මිලියන 1.752 ලෙස සඳහන් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, අබුඩාබි නුවර)


RECOMMEND POSTS