සුල්තාන් නමින් පාරක් නම් කරයි



කුවේටයේ ප්‍රධාන අධිවේගි මාර්ගයක් අභාවප්‍රාප්ත ඕමාන් සුල්තාන් කබූස් බින් සෙයිඩ් නමින් නම් කරයි.

හිටපු ඕමාන් නායකයාගේ නමින් අධිවේගී මාර්ගය නම් කරන ලෙස කුවේට් අමීර් ෂෙයික් සබා අල්-අහමඩ් අල්-ජාබර් අල්-සබා කැබිනට් මණ්ඩලයට නියෝග කර ඇත.

අභාවප්‍රාප්ත ඕමාන් නායකයාගල්ෆ් සහයෝගිතා සමුළුවට සහයෝගය දැක්වීම සහ ගල්ෆ් කලාපයේ ජනතාව වෙනුවෙන් පෙනී සිටිමින් වැදගත් කාර්යභාරයක් කිරීම වෙනුවෙන් උපහාර දැක්වීම සඳහා අධි-වේගි මාර්ගය නම් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS