සිසුන් 17,000කට කොවිඩි-19 එන්නත



ඕමානයේ සිසුන් 17,000කට කොරෝනා එන්නත ලබාදීමට කටයුතු කරන බව වාර්තා වේ.

අල්-දහිරා ආණ්ඩුකාර නගරයේ ස්ථාන 69කදි කොවිඩි-19 එන්නත ලබාදීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

ඒ අනුව, අවුරුදු 12 ත් 17 ත් අතර වයසේ පසුවන සිසුන් 17,539කට කොවිඩි-19 එන්නත ලබා දෙන බව ටයිම්ස් ඔෆ් ඕමාන් වෙබ් අඩවිය වාර්තා කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)


RECOMMEND POSTS