සිරියාවේ ඉරාන ඉලක්කවලට පහර දෙනවා



සිරියාවේ ඕනෑම තැනක ඕනෑම ඉරාන ඉලක්කයකට පහර දීමට තමන් මැලිවන්නේ නැතැයි ඊශ්‍රායලය කියයි.

සිරියාවේ ඕනෑම තැනක ඉරාන ඉලක්කයකට පහර දීමට තමන්ට හැකි බවත්, ඒ සම්බන්ධයෙන් පසුබට නොවන බවත් පවසා ඇත්තේ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහුය.

ඊශ්‍රායලයේ අංක එකේ ප්‍රතිවාදියා ඉරානයයි. සිරියානු අර්බුදයේ දී, සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ට සහාය දක්වන්නේ ඉරානයයි.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS