සිරියාවේ ඇලෙප්පෝ නගරයට ප්‍රහාරයක්



ඊශ්‍රායල ගුවන් හමුදාව සිරියාවේ ඇලෙප්පෝ ගුවන් තොටුපොළට ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් ගුවන්තොටුපොළ ගොඩනැගිලි කීපයකට හානි සිදුවුණු බව පැවැසෙයි.

මාස 6 ක කාලයක් ඇතුළත ඊශ්‍රායලයෙන් සිරියාවේ ඇලෙප්පෝ ගුවන්තොටුපොළට ප්‍රහාරයක් එල්ල වුණු තෙවැනි අවස්ථාව මෙයයි.

ගුවන් ප්‍රාහරය එල්ල කර ඇත්තේ සිරියානු ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක ජෙට් යානාය. මෙම ප්‍රහාරයෙන් ජීවිත හානි සිදුවුණු බවක් තවමත් වාර්තා වී නැත.

(අල් ජසීරා)


RECOMMEND POSTS