සිරියාවට මිසයිල ප්‍රහාරයක්



සිරියාවේ ඩමැස්කස් අගනුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොළට මිසයිල ප්‍රහාර දෙකක් එල්ල විය.

මිසයිල ප්‍රහාර පැමිණියේ ඊශ්‍රායල හමුදාව විසින් එල්ල කරනු ලැබුවේ යැයි සිරියානු රජය කියයි.

තමන් සිරියාවේ ඉලක්කයකට මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බවත්, තමන් එසේ කළේ හිස්බුල්ලා ත්‍රස්තවාදීන් ඉලක්ක කර ගනිමින් බවත් ඊශ්‍රායලය පවසා ඇත. මිසයිල ප්‍රහාරයෙන් ගුවන්තොටුපොළට හානි සිදුවිය. මේ වනවිට එය වසා දමා ඇති බව ද වාර්තා වේ.

(රොයිටර්)


RECOMMEND POSTS