සිරියාවට පහරදීමට ඇමෙරිකාව සූදානම්



සිරියාවට පහරදීමට ඇමෙරිකාව සූදානමින් සිටින බවත් කොයිමොහොතේ හෝ සිරියාවට ඇමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල විය හැකි බවත් රැසියාව අනතුරු අගවයි.

මෙම අනතුරු ඇගවීම කළේ රැසියානු ආරක්ෂක අමත්‍යාංශයයි. ඔවුන් පවසන්නේ ඇමෙරිකා හමුදා සහ සී.අයි.ඒ. බුද්ධි අංශ ඇමෙරිකාවට හිතවාදී සිරියානු සටන්කාමීන් සමඟ එක් වී සිරියානු රජයේ හමුදා ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කිරීමට සඳහා සූදානම් වන බවය.

(රොයිටර්)


RECOMMEND POSTS