සිරියාවට දිගු දුර මිසයිල විදින
ඇමෙරිකාව සිරියාවේ අල් තනාෆ් හමුදා කඳවුරට දිගු දුර මිසයිල විදින හමුදා ට්‍රක් රථ ලබා දී ඇතැයි ඉරානයේ ප්‍රෙස් ටීවී පුවත් සේවය වාර්තා කරයි.
මෙම මිසයිල විදින ට්‍රක් රථ සිරියාවට ලබා දීම සිදු කර ඇත්තේ ජෝර්දානය හරහා යැයි ද වාර්තා වේ.
කිලෝ මීටර් 300 ක දුරක ඉලක්ක වෙත පහසුවෙන් මිසයිල විදීමට මෙම ට්‍රක් රථ සමත් බව ද වාර්තා වේ.
(ප්‍රෙස් ටීවී)